සහෝදර ජනාධිපතිතුමනි, දැන් අපට ඕන වැඩ ….

Date:

හිටපු උන් මහජන මුදලෙන් කෑවා බීවා සැපගත්තා. ඒවා පජාතියි. ඒකේ දෙකක් නෑ..

හැබැයි ජා.ජ.බේ. මුලින් කිව්වෙ ජනාධිපතිවරණය දිනපු පහුවදාම විශ්‍රාමික ජනාධිපතිවරුන්ව නිල නිවාස වලින් එළියට අරන් ඒ ඒ අයගේ දරුවන්ට නඩත්තු කරගෙන යන්ට බාරදෙනවා කියලා.. දැනට අනුර සහෝදරයා දිනලා මාසයකට කිට්ටු කාලයක් ගතවෙලත් තාම ඒවා වෙලා නෑ.. ඒ වෙනුවට දැන් කියන්නෙ විශ්‍රාමික ජනාධිපතිවරුන්ට නිලවශයෙන් හිමි සියල්ල දීගටම ලැබෙන බවකි…

අනිත් එක හිටපු ජනාධිපති මේ සම්පත් ලයිස්තුව ඉල්ලලා ලිපියක් එවා ඇත්නම් ප්‍රතීචාර දැක්විය යුත්තෙ ඒවා දිය නොහැකි බව දැන්වු ලිපියකින්මය.. නැතුව ඒවා වේදිකා උඩ, දේශපාලන ප්‍රචාරක වැඩ වලට යොදාගැනීමට නොවේ..

මෙවැනි කතා ජනාධිපතිවරනය ජයග්‍රහණය කිරීමට පෙර ප්‍රචාරක වැඩක් ලෙස කෙරුවාට කම් නැත.. නමුත් දැන් එසේ කිරීම විහිළුවකි.. මන්ද අනුර යනු දැන් මෙරට පූර්ණ බලතල සහිත විධායක ජනාධිපති වරයාය..

දැන් අවශ්‍ය වැඩ මිස කතා නොවේ ….

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය: බිඳවැටීමේ සිට පුනර්ජීවනය දක්වා වූ ගමන…

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකය...

විදුලි සේවකයින් වර්ජනයකට සැරසෙයි!

කොළඹ LNW:සිය ඉල්ලීම් ඉටු නොකර ලංකා විදුලි බල මණ්ඩලය...

“අම්මා” යන වචනයට අරුතක් දීමට වචන වලින් එපිටට ගියපු ඡායා රූ රාමු! – Award-Winning Photos of Animal Moms That Show What Motherhood Is Really...

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; සටහන – පුලී පෙබරවාරි...