තවත් අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් පත් කෙරේ

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් ආචාර්ය ටී. එම්. ජේ. නිලාන් කුරේ මහතා පත්කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

එම තනතුරේ සේවය කළ මහාචාර්ය ගාමිණී රණසිංහ මහතා ඉල්ලා අස්වීම හේතුවෙන් ඇතිවූ පුරප්පාඩුව සඳහා මෙම පත්කිරීම සිදුකර ඇත.

දේශීය මෙන්ම විදේශීය පුරාවිද්‍යා, වාස්තු විද්‍යා, පුරාවිද්‍යා සංරක්ෂණ ක්ෂේත්‍රවල පුහුණු හා අත්දැකීම් සහිත, ප්‍රකාශන, ව්‍යාපෘති හා ශාස්ත්‍රීය පර්යේෂණ රැසකට නායකත්වය හා මාර්ගෝපදේශ ලබාදී නිලාන් කුරේ මහතා මෙම තනතුර සඳහා කොන්ත්‍රාත් පදනම යටතේ පත්කිරීමට අමාත්‍ය විජිත හේරත් මහතා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...