රනිත්මා අද ඇරඹෙන ඉන්දුනීසියානු තරගාවලියට

Date:

සටහන – නිශ්මං රණසිංහ
ඔක්තෝබර් 22,(LNW) කොළඹ :

ඉන්දුනීසියාවේ සුරාබයා හී දී අද ඇරඹෙන බීඑන්අයි ඉන්දුනීසියානු බැඩ්මින්ටන් අභියෝගතා සූරතාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රනිත්මා ලියනගේ සහභාගි වෙනවා.ඇය ප්‍රධාන තරග සටහනේ ඇතුළත් වෙන බැවින් අද පැවත්වෙන කාන්තා සුදුසුකම් ලැබීමේ වටයේ තරග නිමා වීමෙන් පසුව හෙට සිට තරග බිමට පිවිසීමට නියමිතයි.


ප්‍රබල ක්‍රීඩිකාවන් රැසක් තරගාවලිය නියෝජනය කරන බැවින් රනිත්මාට මෙම තරගාවලියේ දී ප්‍රබල අභියෝගයක් එල්ල විය හැකි නමුත් ඇය ට,ගෙවුණු කණිටු ලෝක සූරතාවලියේ දී පෑ හපන්කම් මේ තරගාවලියේදී ද කළමණාකරනය කර ගන්නට හැකියාවක් ලැබුණොත් තරගාවලිය තුළ වෙනසක් කිරිමේ හැකියාව පවතිනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...