දීපවාලී උත්සවය වෙනුවෙන් ප්‍රදේශ කිහිපයක සුරාසැල් වැසේ !

Date:

දීපවාලී උත්සවය වෙනුවන් අනිද්දා (24) දිනයේදී නුවර එළිය දිස්ත්‍රික්කයේ සියලුම මත්පැන් අලෙවිසැල් වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගණය සහ රිදීමාලියැද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හැර සෙසු සියලුම ප්‍රදේශවල මත්පැන් අලෙවිසැල් ද එදින වසා තැබීමට එම දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

අදාළ ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් ලැබුණු ඉල්ලීම් අනුව මෙම තීරණයට එළඹුණු බවයි සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා සඳහන් කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 දී BOI නව ගමනක!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : 2026 වසරේදී,...

එළවළු මිල සීඝ්‍ර ලෙස ඉහළට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : පසුගිය දා සිදු...

පව් අනිත් පිටවල්වලත් බැදීමට ප්‍රමෝදය සූදානම් වෙයි…

නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: ශාරිරික යෝග්‍යතාවය වැනි කරුණු...

ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීම පිළිබඳ චීනයෙන් යළි දැඩි විරෝධයක්!

කොළඹ LNW:ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීම...