දීපවාලී උත්සවය වෙනුවෙන් ප්‍රදේශ කිහිපයක සුරාසැල් වැසේ !

දීපවාලී උත්සවය වෙනුවන් අනිද්දා (24) දිනයේදී නුවර එළිය දිස්ත්‍රික්කයේ සියලුම මත්පැන් අලෙවිසැල් වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගණය සහ රිදීමාලියැද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හැර සෙසු සියලුම ප්‍රදේශවල මත්පැන් අලෙවිසැල් ද එදින වසා තැබීමට එම දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

අදාළ ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් ලැබුණු ඉල්ලීම් අනුව මෙම තීරණයට එළඹුණු බවයි සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා සඳහන් කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විදෙස් ප්‍රේෂණ වල සැලකිය යුතු වර්ධනයක්!

කොළඹ LNW:විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් විසින් පසුගිය සැප්තැම්බර් මාසය තුළ...

දුර්වල ණය දීමේ තීරණ ගැන ශ්‍රී ලංකා මහ බැංකුවෙන් අනතුරු ඇඟවීමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 10, කොළඹ LNW : දුර්වල ණය දීමේ...

ස්ටාර්ලින්ක් ඉන්දියාවට ඇතුළුවීමේ ප්‍රමාදය ගැන මස්ක්ගෙන් අම්බානිට චෝදනා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 10: ලොව ධනවත්ම...

රුසියානු තෙල් මිලදී ගත් රටවලට සම්බාධක පැනවූ ට්‍රම්ප් රුසියානු ඩිසල් මිලදී ගැනීමට ගිවිසුමක් ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 10: රුසියාවෙන්...