ඊශ්‍රායලයේ ගැටුම් වලින් මිය ගිය අනුලාගේ දේහය එරට තානාපති කාර්යාලයට

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පසුගිය දා ඊශ්‍රායලයේ යුද ගැටුම් අතරතුර මියගිය අනුලා රත්නායක මහත්මියගේ දේහය අද (22) හෝ හෙට (23) දිනයේදි, එරට තානාපති කාර්යාලයට ලැබීමට නියමිතව ඇතැයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසා සිටී.

අනුලා මහත්මියගේ මෘතදේහය ලද විගස වීඩියෝ තාක්ෂණය ඔස්සේ පවුලේ සාමාජිකයින් සම්බන්ධ කරගෙන හඳුනා ගැනීම සිදු කරන බවද ඒ මහතා තවදුරටත් ප්‍රකාශ කළේය.

නිමල් බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළේ , ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගෙන් කිහිපදෙනෙකු වාර්ෂික නිවාඩු ලබා දිවයිනට පැමිණෙමින් ඇති බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කථානායක ජගත්ට එරෙහි පැමිණිල්ල විභාග කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම තීරණය කරයි

සටහන - රුවන් නෙළුගොල්ල කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව ලැබී...

ශීත ඔලිම්පික් උළෙලෙන් දිස්වූයේ සාතන් වන්දනාවක් ද? “පස්කොන් තරුවේ” ඇත්ත කතාව මෙන්න!

ශීත ඔලිම්පික් උළෙලෙන් දිස්වූයේ සාතන් වන්දනාවක් ද? “පස්කොන් තරුවේ” ඇත්ත කතාව මෙන්න!

අපෙන් ඈත් වෙලා ගිය බොහෝ පිරිසක් දැන් අපිට එකතු වෙමින් ඉන්නවා -නාමල්

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : මේ රටේ වෛද්‍යවරුන්ට...

රුසියා හමුදා බුද්ධි අංශ ජෙනරාල්වරයාට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව තිදෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා රුසියාවේ හමුදා...