ඉන්දීය බොලිවුඩ් තරුවක් සිපිරිගෙට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): 2018 වසරේ දිනයක දී බීමත් ව රිය පැදවීම සහ කාන්තාවක් අනතුරට පත් කිරීම හේතුවෙන්, ඉන්දියාවේ ප්‍රසිද්ධ බොලිවුඩ් නළුවෙකු වන 70 වැනි වියේ පසු වන දලිප් තහිල්ට එරට අධිකරණයක් විසින්, මාස දෙකක සිර දඬුවමක් නියම කර තිබේ.

ඔහු ඉන්දීය සිනමාවේ හතුරා ගේ චරිතයට බොහෝ අවස්තාවල දී රංගනයෙන් දායකත්වය ලබා දෙන්නෙකි.

අනතුරට පත් වූ කාන්තාවට ද ඉන්දීය රුපියල් 5,000ක වන්දි මුදලක් ද ගෙවන ලෙසට එරට අධිකරණය නියමකර ඇත.

තමන් මෙම නඩු තීන්දුවට එරෙහි ව ඉහළ අධිකරණයකට නඩුවක් ගොනු කරන බව කෙසේ වෙතත් දිලිප් තහිල් පවසා ඇත.

මේ වන විට ය ලබා දී තිබේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...