අදින් අවසන් වන ඇල්පිටිය ඡන්ද‌යේ ප්‍රචාරක කටයුතු!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 23,කොළඹ (LNW):

අද (23 වැනිදා) මධ්‍යම රාත්‍රී 12 න් ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේ ප්‍රචාරක කටයුතු අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මේ මස 26 වැනිදා ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වීමට නියමිතය.

ප්‍රචාරක කටයුතු සීමා කාලය අද මධ්‍යම රාත්‍රි 12 සිට ඡන්ද විමසීම පවත්වා ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව අවසන් වීමට නියමිත බවද සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොත්මලේ වාන් දොරටු විවෘත කිරීමට පෙර මහවැලි අධිකාරියෙන් දැනුම් දීමක්!

කොළඹ LNW:පවතින අධික වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ කොත්මලේ...

චීන ආයෝජන සීමා පුළුල් කිරීමට ඇමරිකාව ගත් තීරණයට චීනයේ දැඩි විරෝධය!

කොළඹ LNW:විදෙස් ආයෝජන සඳහා වන සීමා කිරීම් පුළුල් කිරීමට...

රාජාංගනයේ වාන් දොරටු 16ක් විවෘත කරයි.මහවැලි ගඟ ආශ්‍රිතවත් සුළු ගංවතුර අවදානමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රාජාංගන ජලාශයේ වාන් දොරටු 16ක් විවෘත කර...

බ්‍රසීල නායකයාගේ ඓතිහාසික ජයග්‍රහණයට ජනපති අනුරගෙන් සුබපැතුම්!

කොළඹ LNW:සිව්වන වරටත් බ්‍රසීලයේ ජනාධිපතිවරයා ලෙස පත්වූ හිටපු ජනාධිපති...