සහෝදර බැඳීමක්! නොබිඳුණු සෙනෙහසක් ලැබූ ලියම්!

Date:

සටහන – පුන්සරා ලියනගේ
ඔක්තෝබර් 23,(ලෝකය )අවුට්බවුන්ඩ් ටුඩේ
:හෝටල් බැල්කනියකින් වැටී ඉකුත් ඔක්තෝබර් 16 වැනි දින අප අතරින් වෙන්වුණු හිටපු One Direction හි සාමාජික ලියම් හැදී වැඩුණේ ඔහුගේ සහෝදර සහෝදරියන් දෙදෙනා සමඟ එංගලන්තයේ Wolverhampton හි ය.

1993 අගෝස්තු 29 වන දින උපත ලැබූ ලියම් මේ තිදෙනාගෙන් බාලයා වූ නමුත් ඔවුන් සියලු දෙනාම මහත් වූ සහෝදර බැඳියාවකින් එකට සිටි අයවලුන් විය.

Ruth සහ Nicola යන දෙපළ Liam ගේ වෘත්තීය ජීවිතයට දැඩි සේ උපකාර කළහ. One Direction: This Is Us චිත්‍රපටයේ මංගල දර්ශනයට සහභාගී වීමේ සිට ඔහුගේ ඒකල ඇල්බමය වන LP1 ප්‍රවර්ධනය කිරීම දක්වා වූ ගමන් මඟෙහි ආධාරකය ද ඔවුන් විය.

2016 දී One Direction හි ඇති වූ භේදයෙන් පසුව පවා ඔවුන් Liam ගේ සංගීත කණ්ඩායමේ සෙසු සාමාජිකයන් වන Harry Styles, Zayn Malik, Louis Tomlinson සහ Niall Horan ඔවුන්ගේ ජීවින ගමන ජයගත්හ.

Harry Styles, Niall Horan, Louis Tomlinson, Zayn Malik and Liam Payne of X-Factor band One Direction attend the Harry Potter And The Deathly Hallows: Part 1 World film premiere at Odeon Leicester Square on November 11, 2010 in London, England. GARETH CATTERMOLE/GETTY

2014 අප්‍රේල් මාසයේ ජාතික සහෝදර සහෝදරියන්ගේ දිනය වෙනුවෙන් ඉන්ස්ටග්‍රෑමයෙහි සටහනක් තැබූ Ruth, “මේ දෙදෙනාව සදහටම බලා ගන්නා” බව එහි සඳහන් කෙරිණි.

https://www.instagram.com/p/mqtnZoue2n/?igsh=cnppZTdsc3VqbzA1

ඔහුගේ හදිසි අභාවයෙන් පසුව, පවුලේ අය ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ ඔවුන්ගේ “හදවත කම්පා වී” ඇති බවයි. එම ප්‍රකාශයෙහි තවදුරටත් කියා සිටියේ, “අපි පවුලක් ලෙස අපට හැකි උපරිමයෙන් එකිනෙකාට සහයෝගය දක්වන අතර මෙම නොසිතූ අවස්ථාවේ පෞද්ගලිකත්වය සහ අවශ්‍ය අවකාශය ඉල්ලා සිටිමු” යන්නයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...

පාකිස්ථානයේ පල්ලියක පිපිරීමක් හේතුවෙන් 24 දෙනෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 06, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අද(06)දින පාකිස්ථානයේ ඉස්ලාමාබාද්හි...

සූරියකන්ද පොලීසියේ හිටපු OIC සහ කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල සූරියකන්ද පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපතිවරයා සහ...

රජයට යහපත් මූල්‍ය විනයක් තිබෙනවා – මහ බැංකු අධිපති

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : "දිට්වා සුළිකුණාටුවෙන් දේපළවලට...