තුර්කියට එල්ල වුණු ප්‍රහාරයක්!

සටහන – පුන්සරා ලියනගේ
ඔක්තෝබර් 22,(ලෝකය )අවුට්බවුන්ඩ් ටුඩේ
:තුර්කියේ අන්කාරා අගනුවර ආසන්නයේ පිහිටි ගුවන් සේවා සමාගමක මූලස්ථානයට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයින් පස් දෙනෙකු මියගොස් 22 දෙනෙකු තුවාල ලබා ඇති බව බලධාරීහු තහවුරු කර තිබේ.

කාන්තාවක් සහ පිරිමියෙකු යන ප්‍රහාරකයන් දෙදෙනෙකු විසින් මෙම ප්‍රහාරය දියත් කර ඇති බවත්, ප්‍රහාරයට බොහෝ දුරට සම්බන්ධ වී ඇත්තේ කුර්දි බෙදුම්වාදීන් වන PKK බවත් පැවසීය.අභ්‍යන්තර කටයුතු අමාත්‍ය අලි යෙර්ලිකායා පැවසුවේ

NTV රූපවාහිනී නාලිකාව විසින් පෙන්වන ලද මුල් පින්තූරවල අගනුවරට කිලෝමීටර් 40ක් (සැතපුම් 25) පමණ දුරින් පිහිටා ඇති තුර්කි අභ්‍යවකාශ කර්මාන්ත ශාලාවේ (TAI) දොරටුව ඉදිරිපිට විශාල දුමාර වලාකුළක් ද පෙන්නුම් කරන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන හිඟයක් නෑ, කලබල වෙන්න එපා CPPTOA මහජනතාවගෙන් ඉල්ලයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : ඉන්ධන සැපයුමේ කිසිදු...

කළුතර දිස්ත්‍රික් යෞවන ක්‍රීඩා උළෙලේ සමාප්තිය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : 36 වන ජාතික...

මාව අත්අඩංගුවට ගන්න එපා; ශිරන්ති ඉල්ලයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : හිටපු ජනාධිපති මහින්ද...

ශ්‍රී ලංකාව ADB සමඟ එක්ව 2029 දක්වා නව සංවර්ධන මාවතකට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ ආසියානු...