ඊශ්‍රායල් ජාතිකයින්ට හදිසි අවස්ථාවක දැනුම් දෙන්න පොලීසියෙන් දුරකථන අංකයක් නිකුත් කරයි!

කොළඹ LNW:මෙරට සංචාරයේ නිරතව සිටින ඊශ්‍රායල් ජාතිකයින්ට හදිසි අවස්ථාවකදී දැනුම් දීම සඳහා දුරකථන අංකයක් හදුන්ව දීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ.

ඒ අනුව මෙරට රැඳී සිටින ඊශ්‍රායල් ජාතිකයින්ට ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටළුවක් මතුවුවහොත් 071 8592651 යන දුරකථන අංකය ඇමතීමෙන් ඒ බව දැනුම් දී අවශ්‍ය සහය ලබා ගත හැකියි.

සංචාරක හා නාවික දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති දමයන්ත විජය ශ්‍රී මහතාගේ භාරයේ එම දුරකථන අංකය ක්‍රියාත්මකයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...

අනුරාධපුර රැලියේදී විමල් කළ ප්‍රකාශයක් ගැන CCIB විමර්ශනයක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පසුගිය 12 වනදා අනුරාධපුරයේ...