පුවත් කොළඹ නගරයේ මහදවල් වෙඩි තැබීමක්. දෙදෙනෙකු පැහැරගෙන යයි ! October 24, 2023 641 කොළඹ, ඩී. ආර්. විජේවර්ධන මාවතේ මධ්‍යම තැපැල් හුවමාරුව අසලදී මීට මඳ වේලාවකට පෙර වෙඩිතැබීමක් සිදුව තිබේ. එහිදී වෙඩික්කරුවන් විසින් පුද්ගලයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඇති බවයි පොලීසිය පවසන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් විමර්ශන ක්‍රියාත්මක ය. RN Previous articleජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට මූල්‍ය සහනයක්!Next articleගුරු – විදුහල්පති වෘත්තීය සමිති විරෝධතාවයකට කඳුළු ගෑස් ප්‍රහාරයක් Share post: FacebookXPinterestWhatsApp Popular ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ! එල් – නිනෝ තත්ත්වයේ ප්‍රබල වර්ධනයක් සමඟ මෙම මාසය අවසන් වන විට දිවයින පුරා කාලගුණයේ වෙනසක් – කාලගුණ විද්‍යා අධ්යක්ෂ ජෙනරාල්ගෙන් ප්‍රකාශයක්! ශිරන්ති 24 FCID කැඳවලා ද? පොලීසිය කියන කතාව! එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාට තනතුරක්! නාමල් සැප්. 23 වන දක්වා යළි රිමාන්ඩ්! More like thisRelated ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ! ASK - September 16, 2026 කොළඹ LNW:නැගෙනහිර පළාතේ ජනතාවට එකම ස්ථානයකින් පුළුල් සහ නවීන... එල් – නිනෝ තත්ත්වයේ ප්‍රබල වර්ධනයක් සමඟ මෙම මාසය අවසන් වන විට දිවයින පුරා කාලගුණයේ වෙනසක් – කාලගුණ විද්‍යා අධ්යක්ෂ ජෙනරාල්ගෙන් ප්‍රකාශයක්! ASK - September 16, 2026 ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:එල් - නිනෝ තත්වය ප්‍රබල මට්ටමට වර්ධනය... ශිරන්ති 24 FCID කැඳවලා ද? පොලීසිය කියන කතාව! ASK - September 16, 2026 ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳවන ශිරන්ති රාජපක්ෂට... එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාට තනතුරක්! Rashika Sandamali - September 16, 2026 රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ශ්‍රී ලංකා මුස්ලිම්...