සැකකරුවන් තිදෙනෙකු රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලීසිය විසින් රැඳවුම් නියෝග ලබාගයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25,,කොළඹ (LNW):

ආරුගම්බේ ප්‍රදේශයේ ප්‍රහාර සැලසුම් සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් 03 දෙනා රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලීසිය විසින් රැඳවුම් නියෝග ලබාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා පවසයි. ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට මේ වනවිට තිදෙනෙක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ටාවි සමරවීර ඉතිහාසය රනින් ලියයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ නැගී එන...

UFC ප්‍රධානී Dana White ධවල මන්දිර මාධ්‍ය ලේකම් ධුරයට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, කොළඹ LNW: එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ්...

සපුගස්කන්ද පිරිපහදුව රටට අත් කර දුන් දැවැන්ත මූල්‍ය ලාභය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, කොළඹ LNW: සපුගස්කන්ද තෙල් පිරිපහදුව පසුගිය...