තලාව ප්‍රදේශයේ නිවසකට වෙඩි ප්‍රහාරයක්!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ (LNW):

අද (26) අළුයම රත්නපුර මාරපන තලාව ප්‍රදේශයේ නිවසකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙන අළුයම දෙකට පමණ මෙම වෙඩි ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ නිවසේ හිමිකරු ඔහුගේ බිරිඳ සහ දියණිය එහි සිටි බව පැවසෙන අතර, ඔවුන් කිසිවෙකුටත් හානියක් සිදුව නැති බව පොලිසිය පවසයි.

පොලිසිය සැක පළ කරන්නේ, නිවසේ හිමිකරු පතල් හිමිකරුවෙකු බවත් පතල් ආරවුලක් මුල්කර ගනිමින් වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවටයි.

රත්නපුර පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ෂණ ක්‍රියාත්මක කර තිබෙන බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකාව කරපු දෙයින් අප්‍රිකාවේ සහ ආසියාවේ සෞඛ්‍ය බිඳ වැටෙයිද?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ඇමරිකා එක්සත් ජනපදය මේ වන විට...

ඇමරිකාවට ඇඟිල්ල ගහන්න ඉඩක් හදන ඉන්දියාව,පකිස්තානය සහ බංගලාදේශය

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: ඉන්දියාව,පකිස්තානය සහ බංගලාදේශය සමීපව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 6වන වෙළුම හෑගොඩ පුදුම මිනිසෙකි අප රටෙහි දිනූඔහුගේ...

GMOA අද සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දැඩි කරයි. වෘත්තීය ක්‍රියාමාර්ගවලට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහයක් නැහැ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අඛණ්ඩ වෘත්තිය...