රට හදන අපි එකට මාලිමාවට ජයග්‍රාහී රත්නපුර ජනතා රැලිය ඇරඹේ! (LIVE)

කොළඹ LNW:2024 මහ මැතිවරණයේ ප්‍රචාරක වැඩසටහනේ ජාතික ජන බලවේගයේ රත්නපුර මහජන රැළිය මේ වන විට ආරම්භ වී තිබේ.

රත්නපුර දිස්ත්‍රික්කයේ ජාතික ජන බලවේගයේ අපේක්ෂක අපේක්ෂිකාවන් ඇතුළු දේශපාලන ක්‍රියාකාරීන්,සුභ පතන්නන් ඇතුළු විශාල පිරිසක් ඊට එක්ව සිටින අයුරු දැකගත හැකියි.

මෙම රැළියට ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද එක්වීමට නියමිතයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

63 වැනි ABU මහා සභා රැස්වීම අද (01) කොළඹදී!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: ආසියා-පැසිපික් විකාශන සංගමයේ (ABU)...

හැලොවීන් සාදයටත් වෙනස් වෙන්න අකමැති ට්‍රම්ප්! “මම ආවේ මම විදිහටමයි!”

සටහන – පුලී නොවැම්බර් 01, LNW (කොළඹ): හැලොවීන් උත්සවය වෙනුවෙන් කවුරුත්...

පළාත් හතක ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළ යයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: පවතින වැසි සහිත කාලගුණ...

නොවැම්බර් මාසය සඳහා ලිට්‍රෝ ගෑස් මිල ගණන් වෙනස් නොවේ!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: නොවැම්බර් මාසය සඳහා ගෘහස්ථ...