තායිලන්තයෙන් ත්‍යාග දීපු ඇතුන් පීඩා විදින බව අපි දැනුවත් නෑ – විෂය භාර අමාත්‍ය ධම්මික පටබැඳි

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26 කොළඹ LNW :

මෙරටට තායිලන්තයෙන් ත්‍යාග ලෙස ලබා දුන් ඇතුන් දෙදෙනෙකු පීඩාවට ලක් වන බවට කිසිදු පාර්ශවයක් මෙතෙක් පරිසර අමාත්‍යංශය දැනුවත් කර නොමැති බව විෂය භාර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා පවසයි.

අමාත්‍යවරයා පැවසුවේ, එලෙස ගැටලුවක් පවතින්නේ නම් ඒ සම්බන්ධයෙන් තායිලන්තය ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශය හරහා පරිසර අමාත්‍යංශය දැනුවත් කළ යුතු බවයි.

නිල වශයෙන් ඒ පිළිබඳ සිය අමාත්‍යංශය දැනුවත් කළහොත් ඒ සම්බන්ධයෙන් සොයා බලා වාර්තාවක් ලබා දිය හැකි බවද වැඩිදුරටත් පරිසර අමාත්‍යවරයා පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත! සටහන – පුලී පෙබරවාරි 09, LNW (කොළඹ):...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...