සෞඛ්‍යයෙන් පරිසරයට යන්න වුණ කෙහෙළිය පරිසරයට පනතක් හදන්න සැරසෙයි!

Date:

කොළඹ LNW:නව පරිසර පනතක් කඩිනමින් ගෙන එන බව පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

ඒ අනුව දැනට පවතින ජාතික පරිසර පනත වෙනුවට රටට කාලීනව ගැළපෙන නව පරිසර පනතක් ගෙන ඒමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා බලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

මේ අතර ආදායම් වැඩිකරගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා අවධානය යොමුකර ඇත.

මධ්‍යම පරිසර අධිකාරියේ පැවති සාකච්ඡාවකට එක්වෙමිනුයි කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ බව සඳහන් කර තිබුණේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ස්වාධීන කණ්ඩායම් අංක 02න් නාවලපිටිය නගර සභාවට නව සභාපතිවරයෙක්!

රෂිකා හෙන්නායක ජූනි 25, කොළඹ LNW : නාවලපිටිය නගර සභාවේ...

උපුල්දෙණිය යළි රිමාන්ඩ්!

කොළඹ LNW:වැඩතහනමට ලක්ව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බන්ධනාගාර කොමසාරිස්...

09 වැනි චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනය අවසන්!

කොළඹ LNW:දින 06ක් පුරා පැවති 09 වැනි චීන-දකුණු ආසියානු...