අතුරුදහන්වූවන්ගේ 35 වන වාර්ෂික අනුස්මරණ! (PHOTOS)

Date:

කොළඹ LNW: අතුරුදහන්වූවන්ගේ 35 වන වාර්ෂික අනුස්මරණ අද (27) සීදුව රද්දොලුව අතුරුදහන්වූවන්ගේ ස්මාරකය අසලදී පැවැත්විය.

අතුරුදහන් වූ සිය ඥාතීන් හිතවතුන්ගේ ජායාරූප ප්‍රදර්ශනය කරමින් ඔවුන්ට යුක්තිය හා සාධාරණය ඉල්ලා සිටි අතර ජනාධිපතිවරයා වෙත අධිකරණ ඇමතිවරයා වෙත සිය ඉල්ලීම් රැගත් සංදේශ භාර දීමටද කටයුතු කරන ලදී.

ඒ අනුව සීදුවෙන් ඇරඹි අනුස්මරණයෙන් පසු ජනාධිපති ලෙක්ම කාර්යාලය වෙත සහ අධිකරණ අමාත්‍යාංශය වෙත පැමිණ අදාළ සංදේශ භාර දීම සිදුකළේය.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අධ්‍යාපන ප්‍රතිසංසකරණ ක්‍රියාත්මක නොවීමෙන් දරුවෝ අසරණ වෙලා – විපක්ෂ නායක දැන් කියයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන දුර්වල ආණ්ඩුවේ වැඩපිළිවෙළ...

පහසුව දුෂ්කර කර ගැනීමෙන් පසුව ලද ජයක්

නිශ්මං රණසිංහ ජනවාරි 27, කොළඹ LNW: අවුරුදු 19 න් පහළ...