අතුරුදහන්වූවන්ගේ 35 වන වාර්ෂික අනුස්මරණ! (PHOTOS)

කොළඹ LNW: අතුරුදහන්වූවන්ගේ 35 වන වාර්ෂික අනුස්මරණ අද (27) සීදුව රද්දොලුව අතුරුදහන්වූවන්ගේ ස්මාරකය අසලදී පැවැත්විය.

අතුරුදහන් වූ සිය ඥාතීන් හිතවතුන්ගේ ජායාරූප ප්‍රදර්ශනය කරමින් ඔවුන්ට යුක්තිය හා සාධාරණය ඉල්ලා සිටි අතර ජනාධිපතිවරයා වෙත අධිකරණ ඇමතිවරයා වෙත සිය ඉල්ලීම් රැගත් සංදේශ භාර දීමටද කටයුතු කරන ලදී.

ඒ අනුව සීදුවෙන් ඇරඹි අනුස්මරණයෙන් පසු ජනාධිපති ලෙක්ම කාර්යාලය වෙත සහ අධිකරණ අමාත්‍යාංශය වෙත පැමිණ අදාළ සංදේශ භාර දීම සිදුකළේය.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රංශයේ ශිෂ්‍ය විරෝධතා උණුසුම් වෙයි: පාසල් සිය ගණනක් වසා දැමේ, 2,000කට ආසන්න පිරිසක් අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 03: ප්‍රංශය පුරා...

තෙල් වෙළඳපොල අපේ අතේ විතරක් තිබුණා නම් මීට වඩා සහන දෙන්න තිබුණා. නමුත් දැන් අපිට ඒක කරන්න බැහැ – ජනපති

ශ්‍රී ලංකාවේ ඉන්ධන වෙළඳපොලෙන් යම් පංගුවක් පෞද්ගලික අංශයට නොදී...

තෙල් මිල වැඩි වෙන්නේ අපේ ආණ්ඩුවේ දූෂණ චංචා නිසා නෙවෙයි – මන්ත්‍රී චන්දන

වත්මන් ආණ්ඩුව එක පැයක්වත් රට තුළ ඉන්ධන නොමැති වීමට...