ඒකාබද්ධ ජනතා ව්‍යාපාරය හයිඩ් පිටියේ දී හඬ නඟයි!

Date:

ඒකාබද්ධ ජනතා ව්‍යපාරය මෙහෙයවීමෙන් අද සවස (27) කොළඹ හයිඩ් පිටියේදී ජනතා සහභාගීත්වයෙන් උද්ඝෝෂණ රැලියක් පැවැත්විනි .

ජනතා ප්‍රශ්න වලට විසදුම් නැති පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරනයක් පැවැත්වීම, ත්‍රස්ත පනත ඇතුලු සියලු මර්දන අණපනත් අහෝසි කිරීම, තෙල්/ වරාය/ විදුලිය ඇතුලු රාජ්‍ය දේපළ විකිණීම නතර කිරීම, ගොවියාට/දීවරයාට පොහොර ඉන්ධන ඇතුලු සහනාධාර සැලසීම යන ඉල්ලීම් ඇතුලු ඉල්ලීම්ගණනාවක් මුල් කරගෙන මෙම උද්ඝෝෂණ රැලිය පැවැත්විනි.

වෘත්තීය සමිති/ බහුජන සංවිධාන/ සිවිල් සංවිධාන ඒකාබද්දව මෙම ඒකාබද්ධ ජනතා ව්‍යාපාරය ගොඩනගා ඇති අතර මෙම සංවිධානය නියෝජනය කරමින්පැමිණි නියෝජිතයින් රැලිය ආමන්ත්‍රණය කලහ.

සියලුම ඡායාරූප නරඹන්න පහත Link එකට පිවිසෙන්න !

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුක්රේන සටන් විරාමයකට එකඟ නොවන්නේ නම් පුටින්ට ‘ඉතා දරුණු ප්‍රතිවිපාක’ වලට මුහුණ දීමට සිදුවන බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

සෙවනගලත් පැල්වත්තත් ප්‍රශ්න රැසක. රජයට අබමල් රේණුවක හැඟීමක් නෑ – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල සෙවනගල සිනි කර්මාන්තශාලාවේ යන්ත්‍ර 2න් 1ක්...

කණ්ඩලමේ හැඩකාරයාත් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල ''කණ්ඩලමේ හැඩකාරයා'' නමින් හැඳින්වුණු වන අලියා...

මන්නාරමේ සුළං විදුලි බලාගාර දෙකේ ඉදිකිරීම් කටයුතු තාවකාලිකව අත්හිටුවයි !

සටහන - රුවන් නෙළුගොල්ල මන්නාරම ප්‍රදේශයේ යෝජිත සුළං විදුලි බලාගාරය...