පාරිභෝගික අධිකාරියේ වැටලීම් වලට ආරක්ෂාව ලබාදීමට පියවර!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පාරිභෝගික අධිකාරියේ විශේෂ විමර්ශන ඒකකය සඳහා සඳහා පොලිස් නිලධාරීන් බඳවා ගැනීමට පියවර ගන්නා බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි.

අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ , පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් ක්‍රියාත්මක කරන වැටලීම් සඳහා සම්පූර්ණ ආරක්ෂාව ලබාදීමට පියවර ගන්නා බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වය යළි වෙනස් වෙයි – අද (07) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 07) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

තෙල් සංස්ථාවේ ලාබය අඩුවීම : මේ ලාබත් සැබෑ ලාබ නොවේ !

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව (තෙල් සංස්ථාව) විසින් මෙම...

පාතාලයට, මත්ද්‍රව්‍ය ජාවාරමට ආශිර්වාද දුන්නේ දේශපාලන නායකයො. අපි ඇවිත් මේක නතර කළා – ඇමති රත්න

සටහන - රුවන් නෙළුගොල්ල දැන් මේ රටේ ස්ථාපිතව ඇත්තේ මත්ද්‍රව්‍ය...