TikTok නිර්මාතෘ ෂැං යිමිං චීනයේ ධනවතුන් අතර පළමු තැනට

Date:

සටහන: සශිකලා මධුෂාණි
ඔක්තෝබර් 29; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : TikTok හි ඉහළ යන ගෝලීය ජනප්‍රියතාවය නිසා එහි මව් සමාගම වන ByteDance හි සම-නිර්මාතෘ ෂැං යිමිං (Zhang Yiming) චීනයේ ධනවත්ම පුද්ගලයා බවට පත්ව ඇත.

මෑතකදී Hurun පර්යේෂණ ආයතනය විසින් සකසන ලද චීනයේ ධනවත්ම පුද්ගලයන්ගේ ලැයිස්තුවකට අනුව, ෂැං යිමිං ඩොලර් බිලියන 49.3 (පවුම් බිලියන 38) පුද්ගලික වත්කමක් සහිතව මෙලෙස එහි පළමු තැනට පත්ව තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

RMV හිටපු ලොක්කෙක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට!

කොළඹ LNW:මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල්වරයෙකු වන...

විපක්ෂයේ බිල්ලන්ට සොරිම තමයි. කන්ටේනර් සිද්ධිය ගැන ජනාධිපතිතුමා තීරණයක් ගනී – බිමල්

කොළඹ LNW:ආන්දෝලනයට තුඩු දුන් බහාලුම් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව...

“Squid Game- season 3” ත්‍රාසජනක ගේමෙහි අවසානය!

සටහන – පුලී ජූලි 01, කොළඹ (LNW): ජුනි 27 වන...

හිටපු ආගමන විගමන පාලක වරද පිළිගනී. දඬුවම් නියම කිරීමට දින දෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය...