පුවත් මේ සති අන්තයේ විදුලි කප්පාදුව අඩු කෙරේ October 29, 2022 FacebookXPinterestWhatsApp අද (29) සහ හෙට (30) යන දින දෙකෙහි විදුලි කප්පාදුව පැයකට සීමා කර ඇති බව මහජන උපයෝගීතා කොමිසම පවසයි. එසේම සඳුදා (31) දිනයේදී පැය 2.00 ක විදුලි කප්පාදුවක් සිදු කෙරෙන බවයි එම කොමිසම නිවේදනය කරන්නේ. RN