මේ සති අන්තයේ විදුලි කප්පාදුව අඩු කෙරේ

අද (29) සහ හෙට (30) යන දින දෙකෙහි විදුලි කප්පාදුව පැයකට සීමා කර ඇති බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

එසේම සඳුදා (31) දිනයේදී පැය 2.00 ක විදුලි කප්පාදුවක් සිදු කෙරෙන බවයි එම කොමිසම නිවේදනය කරන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tatjana Smith නෙදර්ලන්තයට එක්වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 11, කොළඹ LNW: ජයග්‍රහණයේ අග්‍රප්‍රාප්තියෙහි සිටි...

අලි මිනිස් ගැටුම මැඩපවත්වන්න ජාතික ඉඩම් පරිහරණ සැලසුමක් රටට අවශ්‍යයි – විපක්ෂ නායක සජිත්

නොවැම්බර් 11, කොළඹ LNW: ලුණුගම්වෙහෙර දකුණු ඉවුර, මිහිදුපුර, අභයපුර ඇතුළු...

ශ්‍රී ලංකාවේ 81 වැනි අයවැය හෙට (12) : ජනපති අනුර විසින්

රෂිකා හෙන්නායක නොවැම්බර් 11, කොළඹ LNW: 2027 අයවැය ලේඛනය හෙට(12)...