බූස්ස බන්ධනාගාරයෙන් මතු වූ ජංගම දුරකථන!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පොලිස් විශේෂ කර්ය බලකා නිලධාරීන් විසින්, බූස්ස බන්ධනාගාරයේ පැරණි අංශයේ කළ හදිසි සෝදිසි මෙහෙයුමක දී කිසිවකුට ඇස නොගැටෙන අයුරින් සිර මැදිරි තුළ සඟවා තිබු සිම්පත් සහිත ජංගම දුරකථන සහ උපාංග කිහිපයක් සොයාගෙන ඇති බව වාර්තා වේ.

A හා D වාට්ටු තුළ සූක්ෂම ලෙස සඟවා තිබු සිම් පත් සහිත ජංගම දුරකථන 02ක්, සිම් පත් 02 සහ පිටත ආවරණය ඉවත් කරන ලද දුරකථන චාජර් 02ක් මෙලෙස සොයාගෙන ඇති අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන ක්‍රියාත්මක වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් – සජිත් හෙට එකම වේදිකාවක

මහාමාන්‍ය ඩී. එස්. සේනානායක දේශපාලන පීඨයේ ආදි විද්‍යාර්ථයින්ගේ සංගමය...

ශිරන්ති රාජපක්ෂ රටින් පිටවෙයි !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

නාමල් රාජපක්ෂ අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...