ජොන්ස්ටන් ඇප මත නිදහස් !

0
1065

සටහන – රුවන් නෙළුගොල්ල

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇප මත නිදහස් කර තිබේ.

ඒ, අද (ඔක්තෝබර් 30) දිනයේදී ඔහුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ජොන්ස්ටන් ප්‍රනාන්දු පසුගිය 23 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන තිබුණේ මෙරටදී එකළස් කරන ලද, ලියාපදිංචි නොකළ BMW වර්ගයේ මෝටර් රථයක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙනි.