මීගොඩ ව්‍යාපාරිකයකුගේ නිවසට වෙඩි !

සටහන – රුවන් නෙළුගොල්ල

මීගොඩ, බටවල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගේ නිවසට අද (ඔක්තෝබර් 31) දිනයේ අලුයම කිසිවකු විසින් වෙඩිතබා ඇති බව වාර්තා වේ.

වෙඩික්කරු අදාළ නිවසට වෙඩි ප්‍රහාර 04ක් එල්ල කර පළාගොස් ඇති බව සඳහන්.

කෙසේවෙතත් නිවසේ සිටි කිසිවකුට වෙඩි වැදී නොමැති බවයි පොලීසිය පවසන්නේ.

අදාළ ව්‍යාපාරිකයාව බියවැද්දීම සඳහා මෙම වෙඩිතැබීම සිදුකර ඇතැයි සැක කෙරෙන අතර මීගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ත්‍රීරෝද රථයකට පොලීසියෙන් වෙඩි. බාලවයස්කරුවකුට බරපතළ තුවාල !

සටහන - රුවන් නෙළුගොල්ල කඩවත - ගෝනහේන මාර්ගයේ මහකඩේ හන්දිය...

මොකක්ද? මේ අනුරාධපුරේ රාම කෝවිලේ කතාව

අනුරාධපුර ඓතිහාසික පූජා නගරයේ රාම දෙවියන් උදෙසා කෝවිලක් ඉදිකෙරන...

ඇමරිකාවෙන් යුක්‍රේනයට ඩො. බි. 2.1ක මිසයිල අලෙවියක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ඩොලර් බිලියන 2.1...

ජනපතිගෙන් පොරොන්දුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : බලයට පත්වීමෙන් පසු...