රුසියාව සහ ශ්‍රී ලංකාව රේගු කටයුතු පිළිබඳ ගිවිසුමකට අත්සන් තබයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ (LNW):

රුසියාව සහ ශ්‍රී ලංකාව අතර රේගු කටයුතු පිළිබඳ ද්විපාර්ශිත සහයෝගීතාව සඳහා වන අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණු බව වාර්තා වේ. ද්විපාර්ශවීය වෙළෙඳ ගණුදෙණුවලදී රේගු කටයුතු නිත්‍යානුකුලව හා විධිමත්ව පවත්වාගෙන යාම සඳහා අන්‍යෝන්‍ය සහයෝගීතාව වර්ධනය කර ගැනීම මෙම ගිවිසුමේ අරමුණයි.

එය දෙරට අතර වෙළදාමේ වර්ධනය සඳහා සෘජුවම බලපානු ඇතැයි අපේක්ෂා කරන රේගු අධ්‍යක්ෂ ජනරාල් සරත් නොනිස් මහතා සහ රුසියා ෆෙඩරල් රේගු සේවයේ ප්‍රධානී වී අයි පිකලොව් මහතා මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූ බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...