පුවත් කලවානේ වෙඩිතැබීමක්. දෙදෙනෙකු රෝහලට ! October 31, 2025 FacebookXPinterestWhatsApp සටහන – රුවන් නෙළුගොල්ල කලවාන, දෙල්ගොඩ ප්‍රදේශයේදී වෙඩිතැබීමක් සිදුව ඇති බව වාර්තා වේ. මෙම වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනෙකු රෝහල්ගත කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.