පොලිස් නිලධාරීන්ගේ ක්‍රියා වීඩියෝ කිරීමට ජනතාවට හැකිද ? – පොලිස්පති කාර්යාලයෙන් නිවේදනයක්

Date:

පොලිස් නිලධාරීන් විසින් සිදුකරන රාජකාරි මෙන්ම ඔවුන්ගේ වෙනත් ක්‍රියාකාරකම් ද මහජනතාවට වීඩියෝගත කළ හැකි බවත් එයින් ඔවුන්ව වැළැක්වීමට කිසිදු නීතියක් නොමැති බවත් පොලිස්පති නිල කාර්යාලය නිවේදනය කර තිබේ.

ඒ අනුව මේ සම්බන්ධයෙන් තමතමන් යටතේ සිටින නිලධාරීන්ව දැනුවත් කරන ලෙසයි පොලිස්පතිවරයා සියලුම ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, නියෝජ්‍ය පොලිස්පතිවරුන්, අණදෙන නිලධාරීන් ඇතුළු පොලිස් ප්‍රධානීන්ට දැනුම් දී ඇත්තේ.

අදාළ නිවේදනය පහතින් දැක්වේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“බලය” පිළිබඳ කතන්දර : පැණි වරකාවලට හෙන ගැසීම

හිරු නාලිකාවට ආණ්ඩුව පාර්ශවයෙන් එල්ල වූ ප්‍රහාරයෙන් පසු ඊට...

ඇතැම් ප්‍රදේශවලට තරමක තද වැසි – අද (30) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 30) දිනයේදී උතුර, නැගෙනහිර,...

දිවයින පුරා විදුලි වාහන ආරෝපණ මධ්‍යස්ථාන සවිකර දෙන්නැයි ඇමති විජිත චීනයෙන් ඉල්ලයි

සටහන - රුවන් නෙළුගොල්ල චීනය ඇතුළු ලෝක රථවාහන වෙළඳපලෙන් ශ්‍රී...

විකෘති ප්‍රවෘත්ති පළකරන්න ලෑස්ති වෙන්න එපා.ලයිසන් කොන්දේසි බලාත්මක කරනවා – ඇමති නලින්දගෙන් රතු එළි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සියලුම රූපවාහිනී නාලිකා සඳහා බලපත්‍රය ලබා දී...