සයිනොපෙක් ඉන්ධන මිලත් සංශෝධනය වෙයි. අඩුවෙන් තිබුණු තුනත් නෑ !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

සයිනොපෙක් සමාගම ද සිය ඉන්ධන මිල ගණන් ඊයේ (ඔක්තෝබර් 31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.

ඒ අනුව, ඔක්ටේන් 95 පෙට්‍රල් සහ සුපිරි ඩීසල් මිල ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ මිල සංශෝධනයට අනුවම වෙනස් කර ඇති බවයි ඔවුන් නිවේදනය කර ඇත්තේ.

එමෙන්ම, මීට පෙර තෙල් සංස්ථා මිලට වඩා රුපියල් 3.00ක් අඩුවෙන් පැවති ඔටෝ ඩීසල් ලීටරයක මිල ද මෙවර සංස්ථා මිල සමග සමකර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!

සටහන – පුලී දෙසැම්බර් 12, කොළඹ (LNW): ආජන්ටිනාවේ ගුස්ටාවෝ සෙරාටිට...

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 , කොළඹ LNW : සැකපිට...

ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන...