විශ්ව විද්‍යාල සිසුන් රැගත් බස් රථයක් පෙරළී බදුල්ල මහියංගන ප්‍රධාන මාර්ගයේ බිහිසුණු අනතුරක්!

Date:

කොළඹ LNW:කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට අයත් බස් රථයක් අද උදෑසන බදුල්ල දුන්හිඳ ප්‍රදේශයේ දී පෙරළීමෙන් සිදුවූ අනතුරින් 40 දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර තුන්දෙනෙක් මිය ගොස් ඇති බව වාර්තා වෙයි.

මිය ගොස් ඇති අය අතරින් දෙදෙනෙක් විශ්ව විද්‍යාලයේ සිසුවියන් බව සඳහන්.

බදුල්ල මහියංගන ප්‍රධාන මාර්ගයේ තුන්වන හා හතරවන කිලෝමීටර් කණු අතර එනම් දුන්හිඳ ප්‍රවේශ මාර්ගයට නුදුරින් පිහිටි මාර්ගයේදීයි එම අනතුරු සිදුව ඇත්තේ.

ක්ෂේත්‍ර චාරිකාව නිරත සිටි සිසුන් ඇතුළු 41 එම බස් රථයේ ගමන්කර කර තිබේ.

තුවාල ලැබූ 06ක් බදුල්ල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවද වාර්තා වෙයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පළමුවැන්නයි දෙවැන්නයි එකතු වෙලා හදපු බැටනය

නිශ්මං රණසිංහ දෙසැම්බර් 23, කොළඹ LNW: ජාතික ඔලිම්පික් කමිටුව 2026...

වතුකම්කරුවන් මානව හිමිකම් කාර්‍යාලයට..?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 23 කොළඹ LNW : අද (23) දින...

වෙනිසියුලානු ජනාධිපති ඉල්ලා අස්වීම බුද්ධිමත් තීරණයක් බව ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 23: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: එක්සත් ජනපද...

පොලිස්පතිවරයාටත් ලැජ්ජා නැහැ – නාමල්

කොළඹ LNW:තම නිලධාරීන්ට මහ පාරේ පහරදෙන මන්ත්‍රීවරුන් සිටින මාලිමා...