නොවැම්බර් 1 වැනිදා විනිමය අනුපාත!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): නොවැම්බර් 1 වැනිදා, ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල සටහන් විනිමය අනුපාත පහත පරිදි වේ.

මහජන බැංකුව:
ඇ. ඩොලරයක ගැනුම් මිල රු. 320.91 සිට රු. 321.15 ක් වූ අතර විකුණුම් මිල රු. 332.67 සිට රු. 332.92 කි.

කොමර්ෂල් බැංකුව:
ඇ. ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත නොවෙනස්ව පිළිවෙලින් රැ. 321.15 සහ රු. 331.50 කි.

සම්පත් බැංකුව:
ඇ. ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත පිළිවෙලින් රු. 322 සහ රු. 332 ක් ලෙස සටහන් වී ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දෙගොඩතලා ගිය මහා ජල කඳින්, බිඳී ගිය කඳු මතින් ආපහු පණ ගැහෙන්න දඟලනවුන්!

සටහන – පුලී දෙසැම්බර් 06, කොළඹ (LNW): මම ඇස් පියාගෙන...

ආපදා තත්ත්වයෙන් ජල සැපයුම් පද්ධතියට සිදුවූ හානිවලින් සියයට 90%ක් යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : ආපදා තත්ත්වයෙන් ජල...

” සාගර බන්ධු ” විසින් ආපදා ආධාර රැගත් 09 වන ඉන්දීය ගුවන් යානයත් මෙරටට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : අද (06) පස්වරුවේ...

ජනාධිපති මහනුවරට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ආපදා තත්ත්වය සහ ජනතාවට සහන සැලසීම...