බොරැල්ලේ සිරිසුමන හිමි රිමාන්ඩ් !

Date:

අත්අඩංගුවට ගෙන සිටින බොරැල්ලේ සිරිසුමන හිමියන්ව නොවැම්බර් 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ, එහිමියන්ව අද (02) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය.

මහා පරිමාණ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන සිටින තිළිණි ප්‍රියමාලි නමැත්තිය පිළිබඳ සිදුකෙරෙන විමර්ශනයේදී අනාවරණය වූ කරුණු අනුව එහිමියන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ අත් අඩංගුවට ගෙන තිබිණි.

බොරැල්ලේ සිරිසුමන හිමි යනු පසුගිය කාලයේදී තමන් මාර්ගඵල ලාභියකු බව ප්‍රකාශ කරමින් සමාජ මාධ්‍ය තුළ ආන්දෝලනයට පත්වූ භික්ෂුවකි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ මන්ත්‍රී රසමානික්කම්ගෙන් විපක්ෂයට විරෝධය – නම් කියලම කියයි

කොළඹ LNW:ත්‍රීකුණාමලය ශ්‍රී සම්බුද්ධජයන්ති බෝධිරාජ විහාරය සම්බන්ධයෙන් මතු වූ...

හක්මන සමූපකාර ඡන්දයෙනුත් මාලිමාව උඩින්ම පරදී !

හක්මන විවිධ සේවා සමූපාකාර සමිතියේ නිලවරණයෙන් ද ජාතික ජන...

TLC Triathlon 2025 සාර්ථකව නිමාවට පත්වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : TLC Triathlon 2025...