කිරිපිටි ඇතුළු සතොස භාණ්ඩ කිහිපයක මිල පහළට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ලංකා සතොස කිරිපිටි ඇතුළු භාණ්ඩ කිහිපයක මිල පහළ දමා ඇත.

ඒ අනුව ලංකා සතොස සම්පූර්ණ යොදය සහිත කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 22කින් පහළ දමා තිබේ. එහි නව මිල රුපියල් 948කි.

සතොස කිරිපිටි මිල පහළ දැමීම ඊයේ සිට ක්‍රියාත්මක අතර , අද සිට සතොස මුං ඇට සහ කඩල මිල ද පහළ දමා තිබේ.

තවද, මුං ඇට කිලෝවක රුපියල් 77කින් පහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 998කි.

කඩල කිලෝවක මිල රුපියල් 9කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 540කි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...

ගංගාරාම විහාරය අන්තර්ජාතික සංචාරක හා සංස්කෘතික මධ්‍යස්ථානයක් බවට පත්වෙන ලකුණු!

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : ගංගාරාම විහාරය අන්තර්ජාතික...

කැරට්-නාස් කාරයොන්ට සීමා නොවුණු ශීත කලාව!

සටහන – පුලී ජනවාරි 01, කොළඹ (LNW): හිම වැටෙන්නට පටන් ගන්නා...