බස් අනතුරින් මිය ගිය සිසුවියන් දෙදෙනාගේ අවසන් කටයුතු අද!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ (LNW):

පෙරේදා (01) දින බදුල්ල – මහියංගනය ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ අඹගස්ඔය ප්‍රදේශයේ සිදුවූ බස් අනතුරින් මිය ගිය සිසුවියන් දෙදෙනාගේ අවසන් කටයුතු අද (03)  සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.

කුරුණෑගල සහ නිවිතිගල පිහිටි ඔවුන්ගේ නිවෙස් වලදී එම අවසන් කටයුතු සිදුකෙරෙනු ඇත .

කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ පූර්ණ අනුග්‍රහයෙන් අවසන් කටයුතු සිදු කෙරෙන බව සඳහන් වේ.

තවද, බස් අනතුරින් තුවාල ලැබූ තවත් අයෙකු බදුල්ල මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට මාරු කර ඇති අතර ඒ අනුව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන සිසුන් සංඛ්‍යාව, 8 ක් බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 අපනයන ආදායමේ කැපී පෙනෙන වෙනසක් – වෙලා තියෙන වෙනස මෙන්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2025 දී ශ්‍රී ලංකාවේ අපනයන අංශය...

වවුනියාව විශ්වවිද්‍යාලයේ Technology Incubation Centre විවෘත වෙයි!

රෂිකා හෙන්නායක ජනවාරි 26, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ විද්‍යා...

මානසික පීඩාවන්ගෙන් පෙළෙන වැඩිහිටියෙකු බිහිවන්නේ ඇයි?

රෂිකා හෙන්නායක ජනවාරි 26, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ වැඩිහිටි...

2025 ආසියා බර්ලින් සමුළුවේදී ශ්‍රී ලාංකික නවෝත්පාදනයන් විශ්මයට පත් කරයි!

රෂිකා හෙන්නායක ජනවාරි 26, කොළඹ LNW : 2025 ආසියා බර්ලින්...