ජලය අත්හිටුවීමක්!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ (LNW):

අඟහරුවාදා දින ජා ඇල ඇතුළු ප්‍රදේශ කිහිපයකට ලබන පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කර සිටී.

ඒ අනුව අඟහරුවාදා පස්වරු 6 සිට පසුදා පෙරවරු 6 දක්වා ජා ඇල , කටුණායක , සීදූව නගර සභා බල ප්‍රදේශ කටාන , මිනුවන්ගොඩ, ජා ඇල සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ වල ජල සැපයුම අත්හිටුවන ඇති බව දන්වා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනයෙන් ශ්‍රී ලංකාවට නවීන සුඛෝපභෝගී විදුලි බස් රථ 100ක්

සටහන - රුවන් නෙළුගොල්ල විදුලියෙන් ක්‍රියා කරන නවීන සුඛෝපභෝගී බස්...

අද සිට දීපව්‍යාප්ත වෛද්‍ය වැඩවර්ජනයක්

සටහන - රුවන් නෙළුගොල්ල අද (23) උදෑසන 08.00 සිට දිවයින...

යුරෝපයේ නව මාවත: ඇමරිකානු බලපෑමෙන් මිදීමේ අභියෝගය…

රෂිකා හෙන්නායක ජනවාරි 22, කොළඹ LNW : ඇමරිකානු එක්සත් ජනපදයේ...

අර්ජුන රණතුංගට සහ ධම්මික රණතුංගට අධි චෝදනා ගොනු කරයි

ඉහළ මිල ගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර් මගින් ඛනිජ තෙල්...