අකුරැස්ස Crime OIC වහාම සේවයෙන් පහකරයි

අකුරැස්ස පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාව වහාම ක්‍රියාත්මක වන පරිදි සේවයෙන් පහකිරීමට පොලිස්පතිවරයා විසින් පියවර ගෙන තිබේ.

මත්ද්‍රව්‍ය ජාවාරම් කරන කාන්තාවන් කිහිපදෙනෙකු ඇසුරු කිරීම ඇතුළු විෂමාචාර චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් මෙම උප පොලිස් පරීක්ෂකවරයාට ලබාදුන් චෝදනා පත්‍රයට අදාළ විමර්ශනයේදී සියලු චෝදනාවලට ඔහු වරද පිළිගැනීම හේතුවෙන් මෙසේ ඔහුව සේවයෙන් පහකර ඇති බව සඳහන්.

පසුගිය අප්‍රේල් මාසයේ සිංහල අවුරුදු දා අකුරැස්සේ පැවති අවුරුදු සාදයකට සහභාගී වූ පිරිසක් අත්අඩංගුවට ගෙන ඔවුන් සතුව තිබූ රුපියල් ලක්ෂ 5ක මුදලක් කොල්ලකෑ බවට ද මෙම උප පොලිස් පරීක්ෂකවරයාට චෝදනා එල්ල වී තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගල් අඟුරු පාඩුව : රඳවාගත් මුළු මුදලම රජයට ලැබෙනවා කියන්න බෑ. හැකිතාක් ගන්න උත්සාහ කරනවා – ඇමති අනුර

බාල ගල් අඟුරු නිසා සිදුවූ පාඩුව වෙනුවෙන් අදාළ සැපයුම්කාර...

කඩවතදී පොලිස් වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ දරුවාගේ මවගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

කඩවත - මහකඩේ හන්දිය ප්‍රදේශයේදී පොලිස් වෙඩිතැබීමකින් බරපතළ තුවාල...

ත්‍රීකුණාමලයේ වෙඩිතැබීමක්. එක් පුද්ගලයකු මරුට. තවත් දෙදෙනෙකුට තුවාල

සටහන - රුවන් නෙළුගොල්ල ත්‍රීකුණාමලය, චීන වරාය ප්‍රදේශයේදී ඊයේ (02)...

ඉන්දියාවට තවත් සුළි කුණාටුවක අවදානමක්; දහස් ගණනක් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 02 : සතියක් ඇතුළත...