Swiss Intl Air Lines යළි සතිපතා ශ්‍රී ලංකාවට

Date:

Swiss Intl Air Lines හෙවත් ස්විස්ටර්ලන්ත ගුවන් සේවය යළි ශ්‍රී ලංකාවේ සතිපතා ගුවන් ගමන් ආරම්භ කර තිබේ.

සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ මේ පිළිබඳ සතුටට පත් වන බවයි.

නොවැම්බර් 10 සිට 2023 මැයි දක්වා මෙම මෙහෙයුම් ක්‍රියාත්මකයි.

මෙමගින් ශ්‍රී ලංකාවේ සංචාරකයන් ලෙස යුරෝපීයයන්ගේ පැමිණීම තවදුරටත් ශක්තිමත් කරනු ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් හත් දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 24: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග පාකිස්තානයේ කයිබර්...

2026 දණ්ඩ මුක්තිය නසා,යුක්තිය දිනන වසර කරගමු – ප්‍රගීත් එක්නැළිගොඩට යුක්තිය පතා මෝදර කාලි කෝවිලේ අධිෂ්ඨාන පූජාවක්! (PHOTOS)

කොළඹ LNW: මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ බලහත්කාරයෙන් අතුරුදහන්කර වසර 16ක්...

අමෙරිකාවේ දරුණු ශීත කුණාටුව අභියස ගුවන් ගමන් අවලංගුවීම්  8,000 ඉක්මවයි!

රෂිකා හෙන්නායක ජනවාරි 24 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

දශක තුනක නිහඬතාවය බිඳදමා ළමා අපයෝජන නඩු පිළිබඳ සැඟවුණු සත්‍යය එළියට!

දශක තුනක නිහඬතාවය බිඳදමා ළමා අපයෝජන නඩු පිළිබඳ සැඟවුණු සත්‍යය එළියට!