මහනුවරදී පොහොට්ටුවට විශිෂ්ඨ ජයග්‍රහණයක් !

0
4624

මහනුවර විවිධ සේවා සමූපකාර සමිතියේ නිලවරණයෙන් විශිෂ්ඨ ජයග්‍රහණයක් අත්පත් කරගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්ව තිබේ.

අද (03) දින මහනුවරදී පැවති එම නිලවරණයේදී එම සමූපකාර සමිතියෙහි අධ්‍යක්ෂ මණ්ඩලයට තේරී පත්ව ඇති සියලුම සාමාජිකයින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයින් වීම විශේෂත්වයකි.

එහි සභාපති ධුරය හිමිව ඇත්තේ හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ සහෝදරයකු වන රුවන් බණ්ඩාර තෙන්නකෝන් මහතාට ය.

RN