ඉන්දියාවෙන් ලංකාවට ඩොලර් මි.15ක ප්‍රදානයක්!

Date:

කොළඹ LNW: ඉන්දීය රජය විසින් මෙරටට ඩොලර් මිලියන 15ක ප්‍රධානයක් සිදුකර තිබේ.

ඒ,ඉන්දියාව සහ ශ්‍රී ලනකව අතර බෞද්ධ සබඳතා ප්‍රවර්ධනය කිරීමේ කාර්ය වෙනුවෙනි.

ආගමික ස්ථානවල සූර්ය විදුලිකරණය සඳහා ඉන් ඩොලර් මිලියන 10ක් යොදා ගන්නා ලෙසද යෝජනා කර ඇත.

කොළඹ ජනාධිපති මන්දිරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය අතර පැවති ද්විපාර්ශ්වික සාකච්ජාවේදීයි මෙම ප්‍රධානය සිදුව ඇත්තේ.

ඊට අදාළ අවබෝධතා ගිවිසුම්ද දෙපාර්ශවය හුවමාරු කර ගෙන තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...