හිටපු ජනාධිපති මෛත්‍රීට කොරෝනා

Date:

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.

කොරෝනා රෝග ලක්ෂණ පැවතීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා IDH රෝහලට පැමිණි අවස්ථාවේදී සිදුකළ පරීක්ෂණයකින් මේ බව තහවුරු වී ඇත.

ඒ අනුව එම රෝහලෙන් ප්‍රතිකාර ලබාගත් ඒ මහතා සිය නිවස බලා ගොස් ඇති බවයි රෝහල් ආරංචිමාර්ග ප්‍රකාශ කරන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හක්මන සමූපකාර ඡන්දයෙනුත් මාලිමාව උඩින්ම පරදී !

හක්මන විවිධ සේවා සමූපාකාර සමිතියේ නිලවරණයෙන් ද ජාතික ජන...

TLC Triathlon 2025 සාර්ථකව නිමාවට පත්වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : TLC Triathlon 2025...

මහනුවරින් ක්‍රිකට් පුහුණුකරුවන්ට බින්දුවේ සිට පුහුණු කරන්න කියා දෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: පූර්ණ සුදුසුකම් ලත් ක්‍රිකට්...