*
Sunday, May 19, 2024
spot_img

Latest Posts

ජානකී සිරිවර්ධන CID අත්අඩංගුවට !

ක්‍රිෂ් සමූහ ව්‍යාපාරයේ විධායක අධ්‍යක්ෂ ජානකී සිරිවර්ධන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

ඒ, තිලිණි ප්‍රියමාලි නම් කාන්තාවගේ මහා පරිමාණ මූල්‍ය වංචාවලට ආධාර අනුබල සැපයීමේ චෝදනා මත ය.

ඒ අනුව ජානකී සිරිවර්ධනව අද (04) පෙරවරුවේදී කොළඹ කොටුවේ පිහිටි අයගේ කාර්යාලයේදී අත් අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා සඳහන් කළේ.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan