පොලිස්පති සී.ඩී. වික්රමරත්න මහතාට තවත් සති තුනක සේවා දිගුවක් ලබාදීමට ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා කටයුතු කර තිබේ.
ඒ අනුව, මෙය වික්රමරත්න මහතාට ලැබුණු සිව්වැනි සේවා දිගුවයි.
වික්රමරත්න මහතා විශ්රාම යාමට නියමිතව තිබුණේ 2023 මාර්තු 26 වනදා ය.
RN