සීනි සඳහා උපරිම සිල්ලර මිලක් පනවමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් !

සීනි සඳහා උපරිම සිල්ලර මිලක් පනවමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව, පැකට් නොකළ සුදු සීනි කිලෝග්‍රෑම් එකක උපරිම සිල්ලර මිල රුපියල් 275ක් වන අතර පැකට් කළ සුදු සීනි කිලෝග්‍රෑම් එකක උපරිම සිල්ලර මිල රුපියල් 295 කි.

පැකට් නොකළ දුඹුරු සීනි කිලෝග්‍රෑම් එකක උපරිම සිල්ලර මිල රුපියල් 330ක් වන අතර පැකට් කළ සුදු සීනි කිලෝග්‍රෑම් එකක උපරිම සිල්ලර මිල රුපියල් 350 ක් වශයෙන් නියම කර ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...