ක්‍රිකට්වලට රාජපක්ෂ කෙනෙක්?

Date:

ලෝක කුසලාන තරගාවලියේ තවත් තරග දෙකක් ඉතුරුව තිබියදී ඉන්දියාව හමුවේ ලද පරාජය පදනම් කරමින් ක්‍රීඩා අමාත්‍යවරයා කරන ප්‍රකාශ සමඟ මේ වන විට ක්‍රිකට් පරිපාලනයට එල්ලවන ජනතා විරෝධය පුළුල් වෙමින් ඇත.මේ තත්ත්වය හමුවේ මේ වන විටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම්වරයා සිය ඉල්ලා අස්වීම ඉදිරිපත් කර අවසන්ය.

මෙසේ ක්‍රිකට් පරිපාලනය ඉවත් කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා පියවර ගනිමින් සිටින බව වාර්තා වන අතර ක්‍රිකට් අතුරු කමිටුවක් පත්කිරීම කෙරේද අවධානය යොමුව ඇති බවට ආරංචි වාර්තා වේ.එම අතුරු කමිටුවේ මුල් පුටුවට දේශපාලන ඥාතීත්වයක් ඇති රාජපක්ෂවරයෙක් පත් කිරීමට කටයුතු කරමින් සිටින බවද සැල වේ.

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...