නවසීලන්තය සමඟ වන විස්සයි විස්ස සහ එක්දින තරග සඳහා ප්‍රවේශපත් අලෙවි වෙන හැටි

Date:

සටහන – නිශ්මං රණසිංහ
නොවැම්බර් 05,(LNW) කොළඹ :

නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවත්වෙන විස්සයි විස්ස තරගාවලිය සහ එක්දින තරගාවලිය සම්බන්ධයෙන් ටිකට් පත්වල මිල ගණන් සහ ඒවා ලබා ගත හැකි ස්ථාන ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනයක් නිකුත් කර ඇත.


නොවැම්බර් 7 වන දින දඹුල්ල ක්‍රීඩාංගණය ආශ්‍රිතවත්,නොවැම්බර් 15 වන දා පල්ලෙකැලේ ක්‍රීඩාංගණය ආශ්‍රිතවත් ප්‍රවේශපත් අලෙවිය සඳහා ප්‍රවේශපත් කවුළු වීවෘත කර තැබෙනු ඇත.
එසේම මාර්ගගත ක්‍රමයට ටිකට් පත් මිලදි ගැනීමට www.srilankacricket.lk හරහා අවශ්‍යය විධි විධාන සකසා ඇති අතර කොළඹ විද්‍යා මාවතේ ප්‍රවේශපත් කවුළුවද විවෘතව පවතියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු CID අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 24, කොළඹ LNW: " කුඩු රොෂාන්" "...

සේවකයින් තුන් ලක්ෂ 74,000 කට සෘජු බලපෑම් එල්ල කළ “දිට්වා”

රෂිකා හෙන්නායක දෙසැම්බර් 24, කොළඹ LNW: දිට්වා සුළි කුණාටුව හේතුවෙන්...

යුනිසෙෆ් සංවිධානය විසින් දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් දරුවන්ට සහන!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 24, කොළඹ LNW: යුනිසෙෆ් සංවිධානයේ, ශ්‍රී ලංකාවේ...