ඩොලරයේ වෙනසක්!

0
530

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ (LNW):

අද (05) දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙන බව සඳහන් වේ.

එහිදී , ඩොලරයේ ගැනුම් මිල රු. 288.6776 ක් ලෙසත් , එහි විකුණුම් මිල රු. 297.7236ක් ලෙස වාර්තා වී තිබෙන බව වාර්තා වේ.