පුවත් පළාත් පාලන ආයතන කොට්ඨාස සීමා නීර්ණයට ජාතික කමිටුවක් November 5, 2022 FacebookXPinterestWhatsApp පළාත් පාලන ආයතන සඳහා වූ කොට්ඨාස සීමා නීර්ණය කිරීමට ජාතික කමිටුවක් පත්කර තිබේ. මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ සභාපතිත්වයෙන් එම කමිටුව පත්කර ඇත. RN