පාසල් සිසුවෙකුට වෙඩිතැබූ පොලිස් නිලධාරියා යළි රිමාන්ඩ්

මාතර – තිහගොඩ ප්‍රදේශයේදී 14 හැවිරිදි පාසල් සිසුවෙකුට වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන සිටින උප පොලිස් පරීක්ෂකවරයා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඔහුව ඊයේ (04) දිනයේදී මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණු අතර මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසිරු නෙත්තිකුමාර මහතා නියෝග කර තිබුණේ ඔහුව නොවැම්බර් 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි.

මෙම වෙඩිතැබීම සිදුව තිබුණේ පසුගිය ඔක්තෝබර් 28 වනදා ය. පාසල් සිසුවාගේ හිසට වෙඩි වැදීමෙන් බරපතළ තුවාල සිදුව තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඥානසාර හාමුදුරුවන්ට කිසිම විශේෂයක් කර නැහැ. සිවුර ගැලවීම ගැන ඇමති නලින්ද කතා කරයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:බරපතල වැඩසහිතව සිර දඬුවමකට ලක්ව සිටින ගලගොඩඅත්තේ...

සලේ ගැන වෛද්‍ය කමිටුවේ නිර්දේශය එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර්...

කෙරවලපිටිය-කොළඹ වරාය දෙවන භූගත කේබල් ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවෙයිද?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 06, කොළඹ ,LNW : මෙරට දිගුකාලීන විදුලි...

සිවුරේ ලියැවී තිබූ දේ….

මහේෂ් හපුගොඩ භික්ෂුව සහ භික්ෂූ රූපය සම්බන්දයෙන් අපේ අධ්‍යාත්මයේ තියන...